වර්තමානයේ මෙන්ම අතීතයේ පිරිස්ද සංගීතය ප්‍රිය කරනු ලබනවා වර්තමානෙය් ඊට වෙනස් අර්ථයක් ලබා දීමට නව පරපුරේ පිරිස් උත්සාහ කරනු ලබනවා. ඒ ගීතයට රූප රචනාවක් නිරිමාණය කිරිමෙනි. එයින් සිදු වෙලා තිබේන්නේ ගීතය රසය වෙනස් වී යාමක් පමණි.ඒ නමුත් මේ කිසිවක් නොතිබූ එදා ගීතවලට වර්තමානෙය් ද ඉතා ඉහළ පිළිගැනීමක් හා වටිනාකමක් හිමි වී තිබුණා.සිදු වී ඇති ඛේදවාචකය වන්නේ පැරණි ගී සදහාද වර්තමානයේ රුප රචනා නිර්මාණය කිරීමයි. ගීතයට විකෘතිතාවයක් මිසක් ඉන් අර්ථයක් ලැබෙන බවක් වර්තමාන ගීත සදහා නිරිමාණය වී ඇති රූප රචනා දෙස අවධානය යොමු කිරිමේදී පැහැදිලි නොවේ.නමුත් රැල්ලට ගීත සදහා රුප රචනා නිර්මාණය කරන බවක් දැක ගත හැකියි. ඉන් ගීතයට සධාරණයක් ඉටුවන බවක් දැක ගත නොහැකියි.හේතුව ඒ සෑම රුප රචනවාක්ම ගීතයේ පද වැල හා නොපෑහෙන නිසාවෙනි.
එයින් සිදු වී ඇත්තේ වර්තමානෙය් ප්‍රේක්ෂකයා ගීතය රසවිදනවා වෙනුවට
රූප රචනය කෙරහි වැඩි අවධානයක් යොමු කරන අතර ඔවුන් ගීතෙය් අර්ථය ද රෑප රචනය අනුව
තීරණය කරනු ලබයි. ඒ මගින් සිදු වී ඇත්තේ කලාක්මක හා ඉහළ රස වින්දනයක් පවතින ගීතයක්
වුවද රූප රචනය ඔස්සේ කියවීම නිසා අරැත් සුන් වී යාමකි. තවද නිර්මාණකරැවන්ද
වර්තමානෙය් රූප රචනය ගැන වැඩි අවධානයක් යොමු කරන ලබයි.
ඔවුන් ගීතයක් නිකුත් කල පසු පවසන ද් සමග පැහැදිල
එය පැහැදිලි වේ. ඒ නිසා සිදු වී ඇත්තේ සිංහල ගීත සාහිත්‍යය පිරිහීමකි. අර්ථවත් රූප
රචනාවන් නිර්මාණය කරන්නේ නම් ඒය සිදු විය යුත්තකි. නමුත් සිදු වන්නේ එය නොවේ. රූප රචනා සදහාම වූ මියුසික් විඩියෝ කලාවක්
වර්තමානෙය් බිහි වී ඇත්තේ ද මේ නිසාවෙනි. තවද වර්තමානයේ සිදු වී ඇත්තේ ගීත සදහා
සම්ම්මාන දීම වෙනුවට රුප රචනා සදහා සම්මාන දීම තවත් ඛේදවාචයකි.
Ekanm aththa ane
ReplyDelete